ඔබේ දරුවාගේ අනාගතයේ අඩිතාලම

මෙම සිඟිති විද්‍යා කතා පොත් පෙළ මඟින්

  • ඔබේ සිඟිත්තාට විනෝදජනක ලෙස විද්‍යාව ඉගැන්වීමට
  • වයස 3-14 දක්වා දරුවන් සඳහා ඒ ඒ මට්ටමින් විද්‍යාව ඉගෙනගැනීම සඳහා
  • වර්ණවත් කාටුන් සමඟ රසවත් කතන්දර සමඟ
  • විවිධ ක්‍රියාකාරකම් සහිතයි
  • දරුවාගේ චින්තන රටාව නවමු මානයකට ගෙන යාමට
  • විද්‍යාව සැබෑ ජීවිතයට සම්බන්ධ කරයි
  • නිර්මාණශීලීත්වය සහ ගැටලු විසඳීමේ හැකියාව ප්‍රගුණ කරයි.
  • ජීවිතයට, අනාගතයට වටිනා සංකල්ප සරළව කියාදෙයි
  • රසවත් මාතෘකා 48ක්

සමීක්ෂණ සහ පර්‍යේෂණ වාර්තා අනුව

  • කුඩා ළමුන් උපතින්ම විද්‍යාඥයින් වේ. - ඔවුන් ගවේෂණය කිරීමට, ප්‍රශ්න ඇසීමට සහ පරීක්ෂණ කිරීමට කැමතියි. (NSTA)
  • මුල් ළමා විය තුළ විද්‍යාව ඉගෙනුම මොළයේ වර්ධනය වැඩි කරයි - එය චින්තනය, ගැටලු විසඳීම සහ භාෂා කුසලතා වර්ධනය කිරීමට උපකාරී වේ. (NCCP)
  • මුල් අවධියේ විද්‍යාව ඉගෙන ගන්නා ළමුන් පාසලේදී හොඳින් කටයුතු කරයි - නව පර්‍යේෂණ, ගණිතය සහ භාෂා ආදිය ඉගෙනීමද ඉතා මැනවින් සිදු කරයි. (PMC)
  • විද්‍යා කතා මඟින් ඉගෙනීම පහසු කරයි - සරල කතා මඟින් විවිධ සංකල්ප ඉදිරිපත් කිරීම ළමුන්ට විශාල අදහස් තේරුම් ගැනීමට උපකාරී වේ.

තිබෙන පොත් වර්ග..

සිංන්හල මාධ්‍ය
ඉන්ග්‍රීසි මාධ්‍යය

සිංහල භාෂාවෙන් ලියවුණු විද්‍යාත්මක කතන්දර පොත් 36ක්..

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියවුණු විද්‍යාත්මක කතන්දර පොත් 12ක්..

  • ඉංග්‍රීසි මාධ්‍යය
  • Sam’s Trash
    Learn the 5R strategy (Reduce, Reuse, Recycle, Recover, Refuse) 
    පරිසරය සුරැකීමට 5R ක්‍රමය (අඩු කිරීම, නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය, යථා තත්ත්වයට පත් කිරීම, ප්‍රතික්ෂේප කිරීම)
  • Sam’s Bread Magic
    science of the Maillard reaction that makes toast golden brown.
    පාන් කර වීමේදී දුඹුරු පාට වීමට හේතුවන මයිලාඩ් ප්‍රතික්‍රියාව හඳුන්වා දීම.
  • The Train Track
    Explore how heat makes metal expand and why trains need expansion joints!
    ලෝහ ප්‍රසාරණය ගැන ප්‍රායෝගික අධ්‍යාපනය ලබා දෙයි.
  • The Toy Car’s Battery
    ළ්earn how batteries power your toys!
    බැටරි වල ක්‍රියාකාරීත්වය
  • Tea Manufacturing Process
    තේ කොළ නිශ්පාදනය
  • Maggie’s Bicycle
    rust and how to stop corrosion
    මළකඩ කෑම සහ වළක්වාගන්නා ආකාරය
  • Sam’s Pottery Lesson
    pottery-making පprocess
    මැටි භාණ්ඩ නිශ්පාදනය
  • The Mango Branch Scale
    Balancing objects
    සමතුලිත තරාදිය සහ බර කිරීම
  • The Magic Cloth
    Introduction to Surface Tension
    පෘෂ්ඨික ආතතිය හඳුන්වාදීම
  • The Magic of Sunlight
    rainbow and learn the secrets of its colors
    සූර්‍ය ආලෝකයේ වර්ණ හඳුන්වාදීම
  • The Tire Friend
    Rubber Vulcanizing
    රබර් වල්කනයිස් කරන ආකාරය
  • The Friendly Water Drops
    About Humidity 
    ආර්ද්‍රතාවය හඳුන්වාදීම
  • සිංහල මාධ්‍යය
  • අපේ මුදල්
    මුදලේ වටිනාකම සහ වැදගත්කම ගැන,
    භාණ්ඩ හුවමාරුකිරීමේ සරල ක්‍රමය ගැන,
    මුදල් වල අතරමැදියෙකු ලෙස ඇති කාර්‍යභාර්‍යය විස්තර කරයි.
  • අය වැය
    අය වැය සැකසීමේ වැදගත්කම ගැන දැනුම් දෙයි
    අවශ්‍යතාව හා අනවශ්‍යතාව වෙන්කර හඳුනාගැනීම ඉගැන්වේ
    මුදල් කළමනාකරණයේ මූලික සංකල්ප හඳුන්වා දෙයි
  • බැංකුවේ කතාව
    බැංකුවේ කාර්යභාරය සහ වැදගත්කම ගැන දැනුම් දෙයි
    මුදල් ඉතිරිකිරීම සහ ආරක්ෂාකරණය ගැන ඉගැන්වේ
    පොලී සංකල්පය සරලව හඳුන්වා දෙයි
  • මුදල් රවුම
    මුදල් සංසරණය සහ චක්‍රීය ස්වභාවය ගැන දැනුම් දෙයි
    ප්‍රජාව තුළ මුදල් ගලා යෑමේ ක්‍රමය පැහැදිලි කරයි
    ගොවිතැන් සහ වෙළඳාම් අතර සම්බන්ධතාවය පෙන්වා දෙයි
  • ලාභය
    ව්‍යාපාරික සංකල්ප සහ ලාභ ගණනය ගැන දැනුම් දෙයි
    වියදම් සහ ආදායම් අතර වෙනස පැහැදිලි කරයි
  • අතිරික්තය
    අතිරික්ත මුදල් හා ආයෝජනය ගැන දැනුම් දෙයි
    දීර්ඝකාලීන සැලසුම් කිරීමේ වැදගත්කම ඉගැන්වේ
    නැවත ආයෝජනය කිරීම සහ ව්‍යාපාර වර්ධනය ගැන හඳුන්වා දෙයි
  • කාලයෙන් මුදල්
    සේවා ආර්ථිකය සහ කුසලතා-පදනම් වූ ආදායම ගැන දැනුම් දෙයි
    කාල කළමනාකරණය සහ කාර්යභාර සම්තුලිතතාවය ගැන ඉගැන්වේ
    ගැටළු විසඳීමේ හැකියාව සහ නිර්මාණශීලිත්වය වර්ධනය කරයි
  • අවධානමට සූදානම
    ව්‍යාපාරික අවදානම් හා අනාගත සැලසුම් ගැන දැනුම් දෙයි
    අනපේක්ෂිත තත්ත්වයන්ට මුහුණ දීමේ ක්‍රමවේදයන් ඉගැන්වේ
    ආරක්ෂණ සහ ව්‍යාපාරික ආරක්ෂාව ගැන අවබෝධයක් ලබා දෙයි
    පූර්වාරක්ෂණ ක්‍රම සහ සූදානම්කම ගැන ඉගැන්වේ
  • නියම වියදම
    අවශ්‍ය සහ අනවශ්‍ය භාණ්ඩ වෙන්කර හඳුනාගැනීම ඉගැන්වේ
    ඉතිරිකිරීමේ වැදගත්කම සහ ඉලක්කගත ඉතිරිකිරීම් ප්‍රගුණ කරයි
    පරිභෝගික නුවණ සහ දැනුවත් මිලදී ගැනීම ගැන ඉගැන්වේ
  • තරඟෙට විකිණීම
    ව්‍යාපාරික උපාය මාර්ග සහ අලෙවිකරණය ගැන මූලික දැනුම ලබා දෙයි
    සාර්ථකත්වය සහ අසාර්ථකත්වය හසුරුවා ගැනීමේ හැකියාව ප්‍රගුණ කරයි
    සහයෝගිතාව සහ සාධාරණ තරඟකරණය ගැන සදාචාරාත්මක වටිනාකම් ඉගැන්වේ
  • සල්ලි මවමු
    නිෂ්පාදන ක්‍රියාවලීන් සහ ව්‍යාපාරික සැලසුම් ගැන දැනුම් දෙයි
    පියවර පියවරට ක්‍රියාකරණය සහ ගැටලු විසඳීම ඉගැන්වේ
    යමක් සෑදීමේ ප්‍රීතිය සහ ජයග්‍රහණයේ සතුට දැකීමට හැකියාව ලබා දෙයි
    අමුද්‍රව්‍ය කළමනාකරණය සහ සම්පත් භාවිතය ගැන අවබෝධයක් ලබා දෙයි
  • වගකීම සහ අවංකකම
    තමන් භාහිර අය සමඟ කටයුතු කරන විට ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳව සරළව කියා දෙයි

විද්‍යාත්මක සංකල්ප කතන්දර වශයෙන් ඉදිරිපත් කරන ලද, ඉංජිනේරුවෙකු විසින් රචිත ලංකාවේ එකම කතන්දර පොත් මාලව. කුඩා කාලයේදීම ඔබේ දරුවාගේ විද්‍යාත්මක දැනුම, කුතුකලය දියුණු කරන්න. 

  • සිංහල මාධ්‍යය
  • මැගීගේ පාවෙන කතාව
    Understanding floating and sinking
    ජලයේ පාවීම හා ගිලීම පිළිබඳව
  • විදුලි බලාගාර චාරිකාව
    Introduction to electricity generation
    විදුලිය නිපදවීම ගැන හැඳින්වීම
  • සෑම්ගේ බල්බ යාළුවා
    How light bulbs work
    විදුලි බල්බ ක්‍රියා කරන ආකාරය
  • චොකලට් සිහිනය
    The chocolate making process
    චොකලට් නිෂ්පාදන ක්‍රියාවලිය
  • මැගීගේ බිත්තර බැදීම
    Changes during cooking
    ආහාර පිසීමේදී සිදුවන වෙනස්කම්
  • පුපුරන කන්ද
    About volcanoes
    ගිනි කඳු පිළිබඳව
  • සෑම්ගේ ශක්තිය
    Understanding energy forms
    ශක්තියේ ස්වරූප
  • සීයාගේ ළිඳ
    Learning about pulleys
    කපිය භාවිතය ගැන
  • මැගීගේ ඇඳුම්
    Clothing production process
    ඇඳුම් නිෂ්පාදන ක්‍රියාවලිය
  • මැගීගේ ලුණු කැට
    Crystal formation
    ස්ඵටික සෑදීම
  • මැගීගේ ශීතකරණය
    How refrigerators work
    ශීතකරණ ක්‍රියාවලිය
  • කිරි බොන්නැති මැගී
    About milk production and nutrition
    කිරි නිෂ්පාදනය සහ පෝෂණය
  • අපුරු පෙරනය

    Understanding how the kidneys work

    වකුගඩු කෙසේ අපේ ශරීරයේ විෂ පෙරා හරින්නේද?

  • අමාරු ප්‍රශ්නය

    Exploring the brain and nervous system

    මොළය සහ ස්නායු පද්ධතිය ගැන විස්මිත කතාව

  • අලුත් බබා

    The journey of fetal development

    කුසේ වැඩෙන බිළිඳෙකුගේ පුදුම ගමන

  • කිවී බීවී

    Discovering how our ears work

    කන සහ ශ්‍රවණය පිළිබඳ අපූරු කතාව

  • පනින සෙල්ලම
    How our muscles help us move
    අපේ පේශි ක්‍රියා කරන්නේ කෙසේද?
  • බැලූන් බැලූන්

    The magic of breathing and lungs

    පෙනහළු මගින් හුස්ම ගැනීමේ මායාව

  • මායා ඇස

    How our eyes help us see

    ඇස දකින්නේ කෙසේද?

  • සෑම්ගේ ඇටකටු

    Exploring the skeleton that supports us අ

    පේ ශරීරයේ ඇටසැකිල්ල පිළිබඳ කතන්දරය

  • සෑම්ගේ තුවාලය

    Understanding skin - our protective layer

    සම, අපේ ආරක්ෂක ආවරණය

  • සෑම්ගේ හොරකම
    The amazing journey of food digestion
    ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිදුවන පුදුම දේ
  • හරිම මහන්සියි

    How the heart works non-stop

    හෘදය ක්‍රියා කරන අයුරු

  • රුධිර චාරිකාව

    The fascinating journey of blood circulation

    ලේ සංසරණය පිළිබඳ අපූරු කතාව

විශේෂ ලක්ෂණ:

  • එකිනෙකට වෙනස් විද්‍යා කතා 48ක්
  • සිංහල 36ක් සහ ඉංග්‍රීසි 12ක්.
  • ISBN - ජාත්‍යන්තර පොත් ප්‍රමිති අංක ලියාපදිංචිය සහිත
  • උසස් තත්ත්වයේ ලැමිනේට් කළ පිටු
  • වයසට සුදුසු අන්තර්ගතය
  • ඉංජිනේරුවෙකු විසින් සැකසූ
  • සුදුසු ප්‍රමාණය (අඟල් 8×8)
  • සෑම පිටුවක්ම ඝනකම කාඩ්බෝඩ්

පොතක් රු.220/- පමණි

ඔබ දන්නවාද?
ඔබේ දරුවා මුහුණ දෙන අභියෝග..

  • විද්‍යාව අපහසු විෂයක් ලෙස දැනීම
  • විද්‍යාව විෂයට බිය සහ අකමැත්ත
  • විද්‍යාත්මක සංකල්ප අවබෝධ කර ගැනීමේ දුෂ්කරතා
  • පාසලේ විද්‍යාව පාඩම්වලට මුහුණ දීමේ අපහසුතාව

සිඟිති විද්‍යා කතා පොත් මාලාව මගින් ලැබෙන ප්‍රතිලාභ

  • විද්‍යාත්මක සංකල්ප පහසුවෙන් අවබෝධ කර ගැනීම
  • විද්‍යාව කෙරෙහි ස්වභාවික උනන්දුවක් ඇති වීම
  • පාසලේ විද්‍යා පාඩම් පහසුවෙන් අවබෝධ කර ගැනීම
  • විද්‍යාව පිළිබඳ බිය දුරු වීම

දිගුකාලීන ප්‍රතිලාභ

  • විද්‍යා විෂය සඳහා ශක්තිමත් පදනමක් ලැබීම
  • පාසලේ විද්‍යා විෂයට ඉහළ ලකුණු ලබා ගැනීම
  • අනාගත ටියුෂන් වියදම් අවම කර ගැනීම
  • උසස් පෙළ විද්‍යා විෂයන් සඳහා සූදානම් වීම

ඒ විතරක් නොවේ..

තවත් කල් යවන්නේ ඇයි...

මතක තබා ගන්න:

"දරුවෙකුගේ කුතුහලය මකා දැමීම පහසුය, නමුත් නැවත ඇති කිරීම අසීරුය. අද දරුවාගේ කුතුහලය රැක ගැනීම, හෙට දවසේ සාර්ථකත්වයට මගයි."

තවත් කල් යවන්නේ ඇයි...

මතක තබා ගන්න:

"දරුවෙකුගේ කුතුහලය මකා දැමීම පහසුය, නමුත් නැවත ඇති කිරීම අසීරුය. අද දරුවාගේ කුතුහලය රැක ගැනීම, හෙට දවසේ සාර්ථකත්වයට මගයි."

function(e,n,r,i){return In(t,e,n,r,i,!0)}
function(e,n,r,i){return In(t,e,n,r,i,!0)}

Copyright © 2025  Brain Boost Books

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop
    Scroll to Top