විද්‍යාත්මක සංකල්ප කතන්දර වශයෙන් ඉදිරිපත් කරන ලද, ඉංජිනේරුවෙකු විසින් රචිත ලංකාවේ එකම කතන්දර පොත් මාලව. කුඩා කාලයේදීම ඔබේ දරුවාගේ විද්‍යාත්මක දැනුම, කුතුකලය දියුණු කරන්න.
අපුරු පෙරනය
Understanding how the kidneys work
වකුගඩු කෙසේ අපේ ශරීරයේ විෂ පෙරා හරින්නේද?
අමාරු ප්රශ්නය
Exploring the brain and nervous system
මොළය සහ ස්නායු පද්ධතිය ගැන විස්මිත කතාව
අලුත් බබා
The journey of fetal development
කුසේ වැඩෙන බිළිඳෙකුගේ පුදුම ගමන
කිවී බීවී
Discovering how our ears work
කන සහ ශ්‍රවණය පිළිබඳ අපූරු කතාව
බැලූන් බැලූන්
The magic of breathing and lungs
පෙනහළු මගින් හුස්ම ගැනීමේ මායාව
මායා ඇස
How our eyes help us see
ඇස දකින්නේ කෙසේද?
සෑම්ගේ ඇටකටු
Exploring the skeleton that supports us අ
පේ ශරීරයේ ඇටසැකිල්ල පිළිබඳ කතන්දරය
සෑම්ගේ තුවාලය
Understanding skin - our protective layer
සම, අපේ ආරක්ෂක ආවරණය
හරිම මහන්සියි
How the heart works non-stop
හෘදය ක්‍රියා කරන අයුරු
රුධිර චාරිකාව
The fascinating journey of blood circulation
ලේ සංසරණය පිළිබඳ අපූරු කතාව
පොතක් රු.220/- පමණි
තවත් කල් යවන්නේ ඇයි...
"දරුවෙකුගේ කුතුහලය මකා දැමීම පහසුය, නමුත් නැවත ඇති කිරීම අසීරුය. අද දරුවාගේ කුතුහලය රැක ගැනීම, හෙට දවසේ සාර්ථකත්වයට මගයි."
තවත් කල් යවන්නේ ඇයි...
"දරුවෙකුගේ කුතුහලය මකා දැමීම පහසුය, නමුත් නැවත ඇති කිරීම අසීරුය. අද දරුවාගේ කුතුහලය රැක ගැනීම, හෙට දවසේ සාර්ථකත්වයට මගයි."
Copyright © 2025 Brain Boost Books