මෙම පොත අඟල් 8*8 ප්‍රමාණයේ සියලුම පිටු කාඩ්බෝඩ් වලින් සැකසූ පොතකි.
වයස අවුරුදු 3-14 දක්වා වයස දරුවන් සඳහා ගැළපේ.
පිටු 8 කි. ඉතාමත්ව සරලව කියවා සංකල්පය තේරුම් ගැනීමට අවස්ථාව සළසා ඇත.
මෙම පොතෙන් මඟින්,
ව්‍යාපාරික අවදානම් හා අනාගත සැලසුම් ගැන දැනුම් දෙයි
අනපේක්ෂිත තත්ත්වයන්ට මුහුණ දීමේ ක්‍රමවේදයන් ඉගැන්වේ
ආරක්ෂණ සහ ව්‍යාපාරික ආරක්ෂාව ගැන අවබෝධයක් ලබා දෙයි
පූර්වාරක්ෂණ ක්‍රම සහ සූදානම්කම ගැන ඉගැන්වේ









Reviews
There are no reviews yet.