මෙම පොත අඟල් 8*8 ප්‍රමාණයේ සියලුම පිටු කාඩ්බෝඩ් වලින් සැකසූ පොතකි.
වයස අවුරුදු 3-14 දක්වා වයස දරුවන් සඳහා ගැළපේ.
පිටු 8 කි. ඉතාමත්ව අඩුවෙන් කියවා සංකල්පය තේරුම් ගැනීමට අවස්ථාව සළසා ඇත.
මෙම පොතෙන් මඟින්,
අය වැය සැකසීමේ වැදගත්කම ගැන දැනුම් දෙයි
අවශ්‍යතාව හා අනවශ්‍යතාව වෙන්කර හඳුනාගැනීම ඉගැන්වේ
මුදල් කළමනාකරණයේ මූලික සංකල්ප හඳුන්වා දෙයි









Reviews
There are no reviews yet.