මෙම පොත අඟල් 8*8 ප්‍රමාණයේ සියලුම පිටු කාඩ්බෝඩ් වලින් සැකසූ පොතකි.
වයස අවුරුදු 3-14 දක්වා වයස දරුවන් සඳහා ගැළපේ.
පිටු 8 කි. ඉතාමත්ව සරලව කියවා සංකල්පය තේරුම් ගැනීමට අවස්ථාව සළසා ඇත.
මෙම පොතෙන් මඟින්,
අවශ්‍ය සහ අනවශ්‍ය භාණ්ඩ වෙන්කර හඳුනාගැනීම ඉගැන්වේ
ඉතිරිකිරීමේ වැදගත්කම සහ ඉලක්කගත ඉතිරිකිරීම් ප්‍රගුණ කරයි
පරිභෝගික නුවණ සහ දැනුවත් මිලදී ගැනීම ගැන ඉගැන්වේ









Reviews
There are no reviews yet.