Sale!
, ,

12 පැකේජය – සිංහල

Original price was: රු2,640.00.Current price is: රු2,370.00.

Added to Wishlist
Added to Wishlist
See your favorite product on Wishlist

අපගේ “විද්‍යා කතා” පොත් මාලාව හරහා ඔබගේ දරුවාට විද්‍යාත්මක සංකල්ප ඉතා පහසුවෙන් හා විනෝදජනක ලෙස හඳුන්වාදීමට අපි කැපවී සිටිමු. ඉංජිනේරු ප්‍රවීන් හත්තොටුව විසින් රචිත මෙම පොත් මාලාව වයස අවුරුදු 3-14 දක්වා දරුවන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

එක් එක් පොත අඟල් 8 × 8 ප්‍රමාණයෙන් යුක්ත වන අතර, පිටු 8කින් සමන්විත වේ. සියලු පිටු ලැමිනේට් කර ඇති අතර, ඉහළ ගුණාත්මක බවකින් යුක්තය. මැගී සහ සෑම් යන චරිත සමඟ ඔබේ දරුවාට විද්‍යාව ගවේෂණය කිරීමට ආරාධනා කරමු!